News Line| Off Air
Generic placeholder image

Sep
18

මහනුවර 12 හැවිරිදි සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන ලද මවා පෑමක් බව හෙළිවෙයි

4017 Views


මහනුවර 12 හැවිරිදි සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය  ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන ලද මවා පෑමක් බව හෙළිවෙයි

ඉකුත්දා මහනුවර 12 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය පිලිබදව වාර්තා වූ අතර සිද්ධිය පිලිබදව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ එය එම ශිෂ්‍යාව විසින් ගොතන ලද කතාවක් බවයි. එම සිසුවිය ‘ස්මාට් ෆෝන්’ මගින් ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන කරමින් මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

කෙසේ නමුත් අදාල දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලීසය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post