News Line| Off Air
Generic placeholder image

Sep
20

කොවිඩ් ආසාදිතයින් ගණන 3283ක් දක්වා ඉහළ යයි

798 Views


කොවිඩ් ආසාදිතයින් ගණන 3283ක් දක්වා ඉහළ යයි

මෙරට දී හඳුනාගත් සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 3283 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(19) දිනයේ හඳුනාගැනීමත් සමගයි.

මේ වන විට ආසාදිතයින් 3070 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

තවත් රෝගීන් 200 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post