News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
20

මහනුවර, බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී

552 Views


මහනුවර, බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ.

එය අසළ වූ නිවසක් මතට කඩා වැටී ඇති බව සඳහන්.

ඒ අනුව යාබද නිවසක සිරවී ඇති තුන් දෙනෙකු බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් මේ වනවිට සිදුකරමින් පවතින බව පොලීසිය පවසයි.

ගොඩනැගිල්ල ගිලා බැසීමේ දී නිවසේ සිර ව සිටි අය අතුරින් මාස එක හමාරක් වයසැති බිළිඳා මේ වනවිට සොයා ගෙන ඇති බව වාර්තා වේ.


News Articles
Latest Videos
Most Popular Post