News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

517 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත් වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 50 ඉක්ම වූ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post