News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවට අනාවරණය වෙයි

754 Views


කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවට අනාවරණය වෙයි

ඊයේ දිනයේදී කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රමිතිය අභියෝගයට ලක් කරමින් එම ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරනවා. එකම පවුලේ මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී සිදු වූ මෙම අනතුර අස්ථාවර භූමි ප‍්‍රදේශයක විද්‍යාත්මක තත්ත්වයට නොගැලපෙන පරිදි නිසි ප‍්‍රමිතියට ඉදිකර නොමැති මෙහි අත්තිවාරම බිදී ගොස් අදාල ගොඩනැගිල්ල කඩා වැටී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

එමෙන්ම තවදුරටත් මෙම භුමිය අනතුරුදායක තත්වයක පවතින ඒ අසල ගොඩනැගිලිවල පදිංචි කරුවන් එම ස්ථාන වලින් ඉවත් වන ලෙසට ද ඉල්ලීම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post