News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
21

කොරෝනා කලබල අස්සේ ඉන්දියාවේ ටජ්මහලත් ඇරෙයි

491 Views


කොරෝනා කලබල අස්සේ ඉන්දියාවේ ටජ්මහලත් ඇරෙයි

ඉන්දියාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මාස හයක් පමණ කාලයක් වසා දමා තිබු ටජ්මහල විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

දිනකට සංචාරකයින් 5000කට මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ප්‍රවේශපත්‍ නිකුත් කිරීමට තීරණය කර ඇති බව පැවසෙන අතර කොරෝනා වෛරසය හේතුවෙන් සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට නැරඹීමට පැමිණෙන පිරිස වෙත දැනුම් දෙන බවයි එම නිලධාරීන් වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post