News Line| Off Air
Generic placeholder image

Sep
22

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

429 Views


අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ සබරගමුව සහ බස්නාහිර පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දුරටත් සඳහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post