News Line| Off Air
Generic placeholder image

Sep
22

20 අද පාර්ලිමේන්තුවට

663 Views


20 අද පාර්ලිමේන්තුවට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද(22) යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේ දී කෝප් කමිටුව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීමට ද නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post