News Line| Off Air
Generic placeholder image

Sep
23

අදත් පළාත් කිහිපයකට වැසි

1419 Views


අදත් පළාත් කිහිපයකට  වැසි

දිවයිනේ සබරගමුව ,බස්නාහිර, මධ්‍යම, උතුරු මැද පළාත් වලත් ස්ථාන කිහිපයකම තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

මේ අතර උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 ඉක්මවා තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post