News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

හුළං පුරවන ප්ලාස්ටික් සෙල්ලම් බඩු සහ බැලුම් බෝල තහනම් කිරීමට යයි

2198 Views


හුළං පුරවන ප්ලාස්ටික් සෙල්ලම් බඩු සහ බැලුම් බෝල තහනම් කිරීමට යයි

හුළං පුරවන ලද ප්ලාස්ටික්වලින් සැකසු සෙල්ලම් බඩු, බැලුම් බෝල, ආදිය ඉදිරියේදී තහනම් කිරීමට කටයුතු කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරන්නේ. මේ අනුව දැනට පොලිතින් සහ ප්ලාස්ටික් නියාමනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව සදහන් වන අතර

සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන්ගේ ප්‍රතිචක්‍රීයකරණය ප්‍රවර්ධනය ද ඉදිරියේදී නිසි වැඩ පිළිවෙලක් ගෙන එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post