News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
23

අද සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට සහන මිලට පොල්

592 Views


අද සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට සහන මිලට පොල්

වෙළෙදපොලේ පවතින පොල් මිල ඉහළ යෑම හේතුකොටගෙන පාරිභෝගික ජනතාවට සහනයක් වීම සදහා සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

රුපියල් 60 ක සහන මිලකට රට පුරා පොල් බෙදාහැරීමට තීරණය කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post