බන්ධනාගාරයේ රැඳවියකු සිය ගුද මාර්ගයේ ජංගම දුරකථනයක් සගවා ගෙන තිබු බවට වාර්තා වෙනවා. සඟවා ගෙන තිබු ජංගම දුරකථනයක් සිරවීම නිසා එය ඉවතට ගැනීමට අදාල බන්ධනාගාර රැදවියා ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ එම දුරකතනය ඉවතට ගැනීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට නොහැකි වීම හේතුවෙන්.