මහින්ද රාජපක්ෂ බාල පුතු වන රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලීගේ සිගිති පුතුට මාස 06 සපිරීම සමරා තිබෙනවා..ඊට අදාල ජයා රූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.