News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

කොළඹ – හැටන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

850 Views


කොළඹ – හැටන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයට ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී විශාල ගලක් පෙරළී තිබේ.

එම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු අද (24) උදෑසන 7.00 සිට ඇණහිට ඇති බව වාර්තා වේ.

තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවධානම හේතුවෙන් හා ප්‍රධාන මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල මාර්ගය භාවිතා කරන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලයි.


News Articles
Latest Videos
Most Popular Post