News Line| Off Air
Generic placeholder image

Sep
25

අද කාලගුණ තත්ත්වය

792 Views


අද කාලගුණ තත්ත්වය

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උතුරු පළාතෙත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


News Articles
Latest Videos
Most Popular Post