News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

මෙරට කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළට

477 Views


මෙරට කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඒ ඊයේ (24) නව ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

එම හදුනාගත් රෝගීන් අතර ඉරාන, කටාර්, එක්සත් ආරාබි එමීර්, මාලදිවයින් සහ කුවේට් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින් 09 දෙනෙකු සිට්යි.

අද (25) දිනය වනවිට පුද්ගලයින් 44,788 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ආසාදිතයින් 178ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post