News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
25

ප්‍රවීණ ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් දිවියෙන් සමුගනී

920 Views


ප්‍රවීණ ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් දිවියෙන් සමුගනී

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් කොරෝනා වෛරසය වැළදී සිටියදී මිය ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවිය.


News Articles
Latest Videos
Most Popular Post