News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

තැන් කිහිපයකට අදත් වැසි

552 Views


තැන් කිහිපයකට අදත් වැසි

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි විය හැකිය.

ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.


News Articles
Latest Videos
Most Popular Post