News Line| Off Air
Generic placeholder image

Sep
28

පාතාලය මඩින මෙහෙයුම් තුලින් රටපුරා අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය හමු වෙයි

606 Views


පාතාලය මඩින මෙහෙයුම් තුලින් රටපුරා අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය හමු වෙයි

පාතාලය මර්දනය කිරීමේ රටපුරා කි‍්‍රයාත්මක පොලිස් මෙහෙයුම් තුලින් අවිආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය දිවයින පුරා සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය සදහන් කරනවා.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ලූණුවිල ප‍්‍රදේශයේදී පතරොම්, කඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ගල්කිස්ස, ප්‍රදේශයේදී දී ද උණ්ඩ ඇතුළු අවි ආයුධ තොගයක් කාණුවක් තුලදී සොයාගෙන තිබෙන අතර එමෙන්ම මුරියාකුලම ප‍්‍රදේශයේ නිවසක පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post