News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
28

බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක්

621 Views


බිම් බෝම්බ සොයා ගැනීමට උපකාරී වූ මීයෙක් ට රන් පදක්කමක්

කාම්බෝජය පැවති සිවිල් යුධ සමයේදී විවිධ ප්‍රදේශ වල අතුරා තිබෙන බිම්බෝම්බ 39 ක් සොයා ගැනීමට සමත් වූ “මගාවා” නමින් හදුන්වන මීයෙක් හට රන් පදක්කමක් පිරි නමා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

PDSDA ආයතනයක් මගින් මෙම රන් පදක්කම පිරි නමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post