News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
29

සුනාමියෙන් අතුරුදන් වූ දරුවෙක් වසර 16 කට පසු සිය මව සොයා ගනී

788 Views


සුනාමියෙන් අතුරුදන් වූ දරුවෙක් වසර 16 කට පසු සිය මව  සොයා ගනී

2004 වර්ෂයේදී සුනාමියෙන් අතුරුදන් වූ බව කියන වයස අවුරුදු 05 ක් පමණ වයසැති දරුවෙකු පිලිබදව සොයමින් සිටි දෙමව්පියන්ට ඔවුන්ව සොයගෙනම එම දරුවා පැමිණ ඇති පුවතක් සමන්තුරේ, කාර්තිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස සොයාගෙන ආ දරුවා මේ වන විට වයස අවුරුදු 21 ක් පමණ වනවා.

මෙම දරුවාගේ මව ලෙස සැලකෙන අබුසාලි සිත්ති කමාලියා මව සදහන් කරන්නේ මේ ගෙවුණු වසර ගණනාව පුරාම සිය දරුවා සොයමින් කාලය ගත කල බවයි. මම මගේ පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණය ඉක්මවා උත්සහ දැරුවා” යැයි ඒ මව වැඩි දුරටත් අදහස් දක්වමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post