වාහන ආනයනය කිරීම අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය නිසා මෙරට වාහන හිගයක් සහ පවතින වාහන වල මිල ගණන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ඇති බවට පසුගියදා කතා බහට ලක් වුණා. කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය දිලූම් අමුණුගම මහතා සදහන් කරන්නේ ආනයනික වාහන මිල ගණන් අඩු කිරීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බවයි. ඒ රට තුළ වාහන එකලස් කිරීම දිරිගැන්වීම සදහායි.