News Line| Off Air
Generic placeholder image

Sep
30

කොරෝනාවෙන් බේරෙන්න අලුත උපන් බිළිඳුන්ට මවුකිරි වලින් උදව්වක්

565 Views


කොරෝනාවෙන් බේරෙන්න අලුත උපන් බිළිඳුන්ට මවුකිරි වලින්  උදව්වක්

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වීමෙන් මේ වන විට ලෝකය පුරා විවිධ වයස් මට්ටමේ පුද්ගලයින් මිය ගොස් තිබෙනවා. ලොවම බලා සිටින්නේ මෙම වෛරසයට එරෙහිව සටන් කල හැකි එන්නතක් නිපදවන තුරුයි.. මෙවන් පසුබිමක අත්හදා බැලීම් ලොව පුරා ඒ හේතුවෙන් සිදු කරනු ලබන අතර චීනයෙන් සිදු කරනු ලබන නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අලුත උපන් බිළිඳුන්ට කොරෝනා වෛරසයෙන් බේරීම සදහා
ඉහල ආරක්ෂාවක් මව්කිරි මගින් ලැබෙන බවයි.

මෙම පරීක්ෂනයට අනුව වෛරස සෛල මවුකිරි සමග සංයෝගයක් නොදැක්වූ බවයි එම පරීක්ෂණයෙන් වැඩි දුරටත් තහවුරු වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post