News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ඇමෙරිකානු ජනපති ට්‍රම්ප්ට හා බිරිදට කොරෝනා

593 Views


ඇමෙරිකානු  ජනපති ට්‍රම්ප්ට හා බිරිදට කොරෝනා

මාරාන්තික කොරෝනා වෛරසයට මේ වන විට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ බිරිද මෙලනියා ට්‍රම්ප්ට ගොදුරු වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ , තමා සහ බිරිඳ මේ වන විට අදාල ප්‍රතිකාර සදහා යොමු වී ඇති බවයි


News Articles
Latest Videos
Most Popular Post