News Line| Off Air
Generic placeholder image

Oct
2

විල්පත්තුවේ ඉඩම් අයිතිය ඉල්ලා පිරිස් වැල නොකැඩි එයි

658 Views


විල්පත්තුවේ ඉඩම් අයිතිය ඉල්ලා පිරිස් වැල නොකැඩි එයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල ඉඩම් ඇති බව පවසමින් මේ දිනවල බොහෝ දෙනා විල්පත්තුවට පැමිණෙමින් සිටින බව පැවසෙනවා. ඇතැම් පුද්ගලයෙක් තමාට විල්පත්තුව රක්ෂිතයෙන් අක්කර 115 ක ඉඩමක් ඇති බව ද පවසමින් අදාල බලපත්‍ර ද සහිතව බලධාරීන් හමුවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පාලනාධිකාරිය සදහන් කරන්නේ ඉඩම් අයිතිය ගැන කියමින් එන පුද්ගලයින් මේ වන විට වැඩි වෙමින් පවතින බවයි. ඔවුන් විවිධ වර්ගයේ බලපත්‍ර ද මිට අදාල අයිතිය ප්‍රකශ කරමින් රැගෙන එන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post