News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ඉන්දියාවේ කුලවතුන් යැයි කියන පිරිසක් අතින් සමුහ දුෂණයට ලක් වූ තරුණියෝ දෙදෙනෙක් මිය යයි

2118 Views


ඉන්දියාවේ  කුලවතුන් යැයි කියන පිරිසක් අතින් සමුහ දුෂණයට ලක් වූ තරුණියෝ දෙදෙනෙක් මිය යයි

ඉන්දියාවේ කුල සම්ප්‍රදයා අනුව කුලවතුන්ගේ ස්පර්ශයට නුසුදුසු යැයි සලකනු ලැබූ කුලහීන තරුණියෝ දෙදෙනෙක් කුලවතුන් යැයි සම්මත පුද්ගලයින් 04 දෙනෙකු විසින් දුෂණය කර ඇති බව ඉන්දීය වාර්තා සදහන් කරනවා.

මෙම සිදුවීම් වාර්තා වී තිබෙන්නේ ඉන්දියාවේ හත්රාස් දිස්ත්‍රික්කයේ හා බාල්රාම්පුර් යන ප්‍රදේශ වලදීය. වයස අවුරුදු 19 ක් හා 22 වූ මෙම සමුහ දුෂණයට ලක් වුණු තරුණියන් දෙදෙනා අදාල සිද්ධියෙන් පසු රෝහල ගත කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මරණයන් පිළිබද පුවත ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ නොකිරීම විශේෂ වන අතර මේ පිලිබදව ඉන්දීය සමාජ මධ්‍ය තුල බරපතල ලෙස සංවාදයකට ලක් කර තිබෙනවා.

මිය ගිය තරුණියන්ගේ අවසන් කටයුතු ඉන්දීය පොලසිය විසින් බලහත්කාරයෙන් සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post