News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
2

ධාවනයෙන් ඉවත් කල බස් රථ පාසල් පුස්තකාල වෙයි

971 Views


ධාවනයෙන් ඉවත් කල බස් රථ පාසල් පුස්තකාල වෙයි

ලෝක ළමා දිනයට සමගාමිව ධාවනයෙන් ඉවත් කල බස්රථ පුස්තකාල බවට එක් කිරීමේ වැඩ සටහනක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ අනුව ධාවනයෙන් ඉවත් කරන ලද පැරණි බස්රථ අලුත් වැඩියා කර නවමු ආකාරයට පුස්තකාල ලෙස සකස් කිරීම සදහා එක් පුස්තකාලයකට රජය විසින් මිලියනක පමණ මුදලක් වැය කරනු ලබනවා.

මේ සදහා ලංකා ගමනාගමන මණ්ඩලය ද මොබිටෙල් සහ ටෙලිකොම් ආයතනයද ජාතික පුස්තකාල හා ප්‍රලේකන මණ්ඩලයද මේ සදහා අනුග්‍රහය දක්වනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post