News Line| Off Air
Generic placeholder image

Oct
2

18 හැවිරිදි සිසුවෙකු අපයෝජනය කලැයි 84 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු පොලිස් අත් අඩංගුවට

1215 Views


18 හැවිරිදි සිසුවෙකු අපයෝජනය කලැයි 84 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු පොලිස් අත් අඩංගුවට

18 හැවිරිදි සිසුවෙකු අපයෝජනයට ලක් කළ බවට 84 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු ඊයේ මත්තෙගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොල්ගස්ඕවිට කුඩමාදූව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ඩිපෝ කළමනාකරුවෙක් වන අතර අදාල පුද්ගලයා මෙම සිසුවාව අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කිරීමට උත්සහා දරා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව 18 හැවිරිදි සිසුවා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාල පුද්ගලයා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිලිබදව මත්තේගොඩ පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post