News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

දිවුලපිටියේ කාන්තාවකට කොවිඩ්

485 Views


දිවුලපිටියේ කාන්තාවකට කොවිඩ්

දිවුලපිටිය 39 හැවිරිදි කතකට කොවිඩ් ආසාදනය වෙයි.

ආසාදිත කාන්තාව මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගනී.


News Articles
Latest Videos
Most Popular Post