News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

කැලණිය විශ්වවිද්‍යාලය හෙට සිට වැසේ

529 Views


කැලණිය විශ්වවිද්‍යාලය හෙට සිට වැසේ

කැලණිය සරසවිය හෙට(05) සිට වසා දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්සම සදහන් කරයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ, නේවාසිකාගාරවල සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇති බවය.


News Articles
Latest Videos
Most Popular Post