News Line| Off Air
Generic placeholder image

Oct
4

තවත් කොවිඩ් ආසාදිතයින් 4ක් සුවය ලබයි

647 Views


තවත් කොවිඩ් ආසාදිතයින් 4ක් සුවය ලබයි

තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට කොවිඩ් – 19 ආසාදිතව සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 3258 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් රෝගීන් 125 දෙනෙකු රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටී.


News Articles
Latest Videos
Most Popular Post