News Line| Off Air
Generic placeholder image

Oct
5

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්

421 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට  වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මේ අතර උතුරු, උතුරු මැද, වයඹ සහ පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් පැ.කි.මී 40 ක පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post