News Line| Off Air
Generic placeholder image

Oct
5

ඇදිරි නිතිය තව දුරටත් – උල්ලංඝනය කලොත් වැඩ වරදී

532 Views


ඇදිරි නිතිය තව දුරටත් – උල්ලංඝනය කලොත් වැඩ වරදී

දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඊයේ දිනයේදී දිවුලපිටිය , මිනුවන්ගොඩ , වේයන්ගොඩ යන ප්‍රදේශ වලට පොලිස් ඇදිරි නිතිය පනවනු ලැබුවා. පොලීසය සදහන් කරන්නේ නැවත දැනුම් දෙන තුරු මෙම ඇදිරි නිතිය අදාල ප්‍රදේශ වල ක්‍රියාත්මක වන බවයි.

මේ වන විට ඇදිරි නිතිය කඩ කරන ලද පුද්ගලයින් ගණන 10 ක් ලෙස වාර්තා වන අතර මෙම ඇදිරි නිතිය කඩ කරන පිරිසට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post