News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
5

පවතින තත්ත්වය හදිසි තත්ත්වයක් ලෙස සෞඛ්‍ය අංශ නිවේදනය කරයි

1193 Views


පවතින තත්ත්වය හදිසි තත්ත්වයක් ලෙස සෞඛ්‍ය අංශ නිවේදනය කරයි

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග තව දුරටත් පවතින තත්වය සමාජය තුල සම්ප්‍රේෂණය වීම පාලනය කිරීම සදහා වත්මන් තත්වය හදිසි තත්වයක් ලෙස දැනුම් දෙන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

මේ අනුව යමින් රට තුල ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා බලධාරීන් විසින් සෑම පියවරක්ම ගනු ලබන බවයි එම අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post