News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසකට නිරෝධායන ඇදිරි නීතිය

678 Views


ගම්පහ දිස්ත්‍රික්කයේ  තවත් ප්‍රදේශ රැසකට නිරෝධායන ඇදිරි නීතිය

පවතින තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එම නිරෝධායන ඇදිරි නීති බලපැවැත්වෙන ප්‍රදේශ වන්නේ ,

ගම්පහ පොලිස් බල ප්‍රදේශය, කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය, දොම්පේ පොලිස් බල ප්‍රදේශය, පූගොඩ පොලිස් බල ප්‍රදේශය, ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය, වීරඟුල පොලිස් බල ප්‍රදේශය, වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය, මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය, නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය, මීරිගම පොලිස් බල ප්‍රදේශය, පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය, යක්කල පොලිස් බල ප්‍රදේශය, ජා ඇල බල ප්‍රදේශය, කඳාන යන පොලිස් බල ප්‍රදේශයි.


News Articles
Latest Videos
Most Popular Post