News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වසන් වුණොත් වැඩ වරදී

479 Views


කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වසන් වුණොත් වැඩ වරදී

ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් කොරෝනා ආසාදිත පුද්ගලයින් සමාජයෙන් වසන් වුණොත් එය බරපතල ගැටළුවක් වන බව සෞඛ්‍ය අංශ අවදාරණය කරනවා.

මේ හේතුවෙන් මෙම කොරෝනා රෝගී තත්වය වසන් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post