News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

වරකාපොල ප්‍රදේශයෙන් තවත් ආසදිතයෙක් වාර්තා වෙයි

1106 Views


වරකාපොල ප්‍රදේශයෙන් තවත් ආසදිතයෙක් වාර්තා වෙයි

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ඩෙක්ස් කර්මාන්ත ශාලවේ කොරෝනා ආසාදිත පොකුරට අදාලව වරකාපොල හල්ලවින් ප්‍රදේශයෙන් තවත් ආසදිතයෙක් වාර්තා වී තිබෙනවා.

මෙම පුද්ගලයා මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙන අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් මේ වන විට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post