News Line| Off Air
Generic placeholder image

Oct
7

පාර්ලිෙම්න්තු සැසිවාරය පැවැත්වීම ගැන තීරණයට පක්ෂ නායක රැස්වීමක්

565 Views


පාර්ලිෙම්න්තු සැසිවාරය පැවැත්වීම ගැන තීරණයට පක්ෂ නායක රැස්වීමක්

තවදුරටත් පාර්ලිෙම්න්තු රැස්වීම් පැවැත්වීම පිළිබද තීරණය කිරීම සදහා පක්ෂ නායකයින් අතර රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රට තුළ පැතිර යන කොරෝනා වෙෙරස් තත්ත්වය හමුවේ  පිළිබද නිරීක්ෂණය කරමින් පාර්ලිෙම්න්තු සැසිවාර අඛණ්ඩව පවත්වාෙගන යාමට ඊයේ රැස් වූ පාර්ලිෙම්න්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණා.

නමුත් අද පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේදී පිළිබද අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි පාර්ලිෙම්න්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර අද සිට සියලු පාර්ලිමේන්තු කටයුතු රැස්වීම් පැවැත්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post