ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොරෝනා මැඩලීම සදහා මේ වසර නිමාවට පෙර එන්නතක් භාවිතයට ගත හැකි වනු ඇති බවයි.
ඒ අනුව ලබන වසරේ දී ලොව පුරා බිලියන 20 ක් පමණ එන්නත් ප්‍රමාණයක් බෙදා හැරීමටද බලාපොරොත්තු වන බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගේබ්‍රියේසස් මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරන්නේ.