පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද PCR පර්යේෂණයක් සිදු කරගෙන තිබෙනවා. එම පරීක්ෂණයද සිදු කර ගන්නා ආකාරය වීඩියෝවක් මගින් ඔහු සිය ට්විටර් ගිණුමට එක්කර තිබෙනවා.