News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

කොරෝනා රෝගියෙක් රාගම රෝහලෙන් පැන යයි

905 Views


කොරෝනා රෝගියෙක් රාගම රෝහලෙන් පැන යයි

රාගම රෝහලට ඇතුලත් කර සිටි රෝගියෙක් ඊයේ දහවල් කාලයේදී සිදු කරන ලද PCR පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග එම රෝගියා ඊයේ රාත්‍රියේදී රෝහලෙන් පැන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

අදාල පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පැන ගිය පුද්ගලයා සොයා මේ වන විට විමර්ශ ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post