News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක්

457 Views


ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී තිබෙන කාලය පිළිබඳව, අපේක්ෂකයින් විභාග ශාලාවල අසුන් ගැන්වීම සම්බන්ධව, මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම යනාදී කරුණු ගණනාවක් පිළිබඳව දැනුවත් කරමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.

ඉන් දෙමව්පියන් සඳහාත් උපදෙස් නිකුත් කර ඇති අතර විභාග මධ්‍යස්ථානයට කල්වේලා ඇතිව යා හැකි පරිදි පාසලෙන් ලබා දුන් උපදෙස් අනුව දරුවන් පාසැල වෙත රැගෙන යායුතු බව දැනුම් දෙයි.

තවද, දෙමව්පියන් විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුළු නොවිය යුතු බව සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post