News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

594 Views


දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඊයේ(07) දිනයේ රාත්‍රි 12 සිට ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් සදහන් කර තිබේ.

ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් (ගමන්වාර 30ක්) තාවකාලිකව අත්හිටුවන අතර පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වා ද ඊයේ රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වා ගමන් කරන බව වාර්තා වෙයි.

දුම්රිය බලධාරීන් පැවසුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ මෙම තීරණ ක්‍රියාත්මක බවයි.


News Articles
Latest Videos
Most Popular Post