News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළෙදසැල් විවෘතයි – නිවසකින් එක් අයෙකු පමණක් බැහැරට යන ලෙසට උපදෙස්

633 Views


ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල  වෙළෙදසැල්  විවෘතයි – නිවසකින් එක් අයෙකු පමණක් බැහැරට යන ලෙසට උපදෙස්

මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශ වල ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා අද දිනයේදී අවස්ථාව ලබා දී තිබෙනවා. මේ අනුව අද පෙරවරු 08.00 සිට රාත්‍රී 08.00 ට දක්වා මෙලෙස සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට වෙළෙදසැල් විවෘත ව තැබෙනු ඇති.

මේ අනුව අතවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ළගම පිහිටි වෙළෙදසැල් වලට ගමන් කරන ලෙසත් නිවෙසකින් එක් අයෙකු පමණක් මේ සදහා පැමිණෙන ලෙසත් එහිදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කර ගන්නා ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දෙනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post