News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 09ක බිලිඳෙක්ට කොරෝනා

785 Views


රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 09ක බිලිඳෙක්ට කොරෝනා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක් වයසැති බිලිඳෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. .

මේ අනුව එම දරුවා ද වැඩි දුර ප්‍රතිකාර සදහා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post