News Line| Off Air
Generic placeholder image

Oct
9

පොලිස් නියෝග කඩ කොට මිනුවන්ගොඩ ඇගළුම් සේවකයින් සගවා ගෙන සිටි පිරිසටත් දැඩි නිතිය

681 Views


පොලිස් නියෝග කඩ කොට මිනුවන්ගොඩ ඇගළුම් සේවකයින් සගවා ගෙන සිටි පිරිසටත් දැඩි නිතිය

ඉකුත් දා පොලිසිය දුන් නියෝග අනුව කටයුතු නොකළ පුද්ගලයින්ට හා ඔවුන් සගවා ගෙන සිටි පිරිසටද එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් හට ඉදිරිපත් වන ලෙසට පොලිසිය විසින් දී තිබු කාලය ඊයේ දිනයෙන් අවසන් වුණා.


News Articles
Latest Videos
Most Popular Post