News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙක්ටත් කොරෝනා

1128 Views


හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙක්ටත් කොරෝනා

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම රෝහලේ වාට්ටු දෙකක්ද ද තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම කොරෝනා ආසාදනය වූ හෙදියන් දෙදෙනාගේ එක් හෙදියකුගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර තිබෙන බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post