News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

මීගමුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට පැමිණි අයෙකුටත් කොරෝනා

859 Views


මීගමුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට පැමිණි අයෙකුටත් කොරෝනා

මිගමුව ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අයෙකුටත් කොරෝනා ආසාදනය වී තිබෙන බව කරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔහු මෙලෙස මෙම රෝහලට පැමිණ තිබෙන අතර 56 හැවිරිදි මෙම පුද්ගලයා කටුවාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post