News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ශිෂ්‍යත්ව විභාගය හෙට – කොරෝනා ආසාදනය වී සිටින සිසුන් 05 ක් IDH රෝහලේදී ශිෂ්‍යත්වය ලියයි

644 Views


ශිෂ්‍යත්ව විභාගය හෙට – කොරෝනා ආසාදනය වී සිටින සිසුන්  05 ක්  IDH රෝහලේදී  ශිෂ්‍යත්වය ලියයි

සැලසුම් කර තිබු පරිදි මෙවර ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. පවතින තත්වය හමුවේ කොරෝනා ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සිසුන් 05ක් ද හෙට ශිෂ්‍යත්ව විභාගය IDH රෝහලේදී ලිවීමට අවශ්‍ය කටයුතු විභාග දෙපාර්තුමේන්තුව විසින් ලබා දී තිබෙනවා.

මේ අතර නිරෝධායන තුල සිටින මෙවර ශිෂ්‍යත්ව විභගය ලියන සිසුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර ඇදිරි නිතිය පනවා ඇති ප්‍රදේශ වලට තිබෙන අතිරේක විභාග මධ්‍යස්ථාන වලදී එම ප්‍රදේශ වල සිටින විභාග අපේක්ෂකියින්ට විභාගයට පෙනී සිටීමේ හැකියාව පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post