News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4523ක් දක්වා ඉහළට

586 Views


මෙරට සමස්ථ කොරෝනා  ආසාදිතයින් ගණන 4523ක් දක්වා ඉහළට

දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1083ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ(09) දිනය තුළ පමණක් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 35 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වන විට මෙරටින් සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 4523 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 3296 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. තවදුරටත් නේවාසිකව 1214 දෙනෙකු ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍ය අංශය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post